ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කෙරේ

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය ආයතන 203 කට බලපාන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

නමුත් ආයතන 133 ක් සඳහා අදාළ තහනම් නියෝගය බල නොපැවැත්වෙන නිසා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබුණද එම ආයතන 133 න් 40 ක සුළු ගැටළු තිබෙන බවද කොමිසම පැවසීය.

මේ අනුව ගැටළු නොමැති ආයතන 93ක මැතිවරණය පැවැත්වීමට නියෝග කර ඇති බවද එම කොමිසම පසුගියදා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුරණ කොළඹට රැස්වේ

Mohamed Dilsad

අක්ෂි කාච මිල ගණන් අඩු වෙයි

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

Leave a Comment