ප්‍රමුඛ පුවත 1

රැකියා දස ලක්ෂයක් ලබාදීම සාර්ථකව නිම කරනවා

(UTV|කොළඹ) – රැකියා දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන සාර්ථකව නිම කරනවා යැයි රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය.

Related posts

රට පුරා අඳින සිතුවම් ජනපතිගේ පැසසුමට

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment