ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරියෙක් පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන

(UTV|කොළඹ) – මුල්ලේරියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

සිය රාජකාරි ගිනි අවියෙන් මෙසේ වෙඩි තබාගෙන ඇත්තේ ප්‍රේමසිරි නමැති නිලධාරිකි.

පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගේ නිවස තුළ දී මෙසේ වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව සඳහන්.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 57 හැවිරිදි මෙම පොලිස් නිලධාරියා ඉංගිරියේ පදිංචිකරුවෙකි.

අද(21) පෙරවරු 9.15ට පමණ සිද්ධිය වූ බව පොලිසිය පවසයි.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

අගමැති සහ විපක්‍ෂ නායකගෙන් රාමසාන් දිනයට සුබපැතුම්

Mohamed Dilsad

වියළි කාලගුණයෙන් තුන් ලක්ෂ පනස්දහසක් පීඩාවට

Mohamed Dilsad

පළාත් කීපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment