ප්‍රමුඛ පුවත 1

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් මහතා ගින්තොට සිද්ධිය බලන්න යයි

(UTV|ගාල්ල) – පසුගියදා ගාල්ල ගිංතොට ප්‍රදේශයේ සිවු කලහකාරී සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බැලීමට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් හාජියාර් මහතා පැමිණෙයි.

එහිදී දේපල හානියට පත් ජනතාව සමඟ කතා බහ කල පළාත් සභා මන්ත්‍රී උවයිස් හාජියාර් මහතා ඔවුනේ අවශ්‍ය තාවයන් පිළිබඳවද සොයා බැලීය.

මෙම අවස්ථාවට ජාතික ප්‍රගතශිලි මුස්ලිම් පෙරමුණේ ජාතික සංවිධානය ඵම්.සත්තාර් මහාතා ,ප්‍රගතශිලි මුස්ලිම් පෙරමුණේ මාධ්‍ය ලේකම් ඵම්.ආසාඩි මහාතා , බස්නාහිර පළාත් සභා ගරු මන්ත්‍රී ඵම්.එස්.ඵම් සකාඋල්ලා සහාභාගි වුහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/05.jpg”]

Related posts

ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලු පෙත්සම් කැඳවීමට දින නියම කෙරේ

Mohamed Dilsad

ඇමති රාජිත අද ජනපති කොමිසම හමුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment