ප්‍රමුඛ පුවත 1

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

(UTV|කොළඹ) – ගසක් කඩා වැටීමෙන් අවහිර වී ඇති කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කිරීමට තව පැය කිහිපයක් ගත වනු ඇති බව පාලක මැදිරිය පවසයි.

ඊයේ රාත‍්‍රි කාලයේ මරදාන සහ බේස්ලයින් දුම්රිය ස්ථාන අතර කැලණිවැලි දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනා ගමනයට බාධා ඇති විය.

නමුත් ගස ඉවත් කිරීම අපදා කළමනාකරණ ඒකකයෙන් සිදු කල යුතු අතර එය මේ වන තෙක් ආරම්භ කර නොමැති බව වාර්තාවේ.

මේ නිසා ගස ඉවත් කිරීමට යෑමෙන් අවට නිවාසවලට හානියක් සිදු වෙනු ඇති බව විශ්වාස කෙරේ.

ඒ අනුව දෙමටගොඩ සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය මේ නිසා ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ.

Related posts

අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කුරුණෑගලදී

Mohamed Dilsad

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී පැවැත්වේ.

Mohamed Dilsad

රට වෙනුවෙන් කැපකිරීම් කළ රණවිරුවන් කිසිම විටක පීඩනයට පත්කරන්නේ නැහැ – ජනපති

Mohamed Dilsad

Leave a Comment