ප්‍රමුඛ පුවත 1

මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

(UTV|ගම්පහ) – වේයන්ගොඩ, හීන්දෙණිය , පට්ටිගොඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් 04 දෙනෙකු ගමන් කර ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකි.

බරපතල තුවාල ලැබූ  තවත් පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

Related posts

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවට

Mohamed Dilsad

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය ජනපති විවෘත කරයි

Mohamed Dilsad

සහරාන්ගේ තවත් ඥාතියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment