ප්‍රමුඛ පුවත 1

ජනපති මෛත්‍රී නව ඇමරිකානු ජනපතිට සුබපතයි

(උදයම්,කොළඹ)  – ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සුබ පැතුම් එක් කර තිබේ.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නව ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරලීමට හැකි වනු ඇතැයි ජනපතිවරයා විශ්වාසය පළ කර ඇත.

Related posts

මෙන්න මෙවර උස්ස පෙළ විශිෂ්ටයින්..

Mohamed Dilsad

අරුවක්කාඩුව කසල අංගනයට පුත්තලමේදී විරෝධතා දැක්වූවන්ට බැටන් පොලු ප්‍රහාර

Mohamed Dilsad

ඉදිරි සති තුන ඇතුළත කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාලයි

Mohamed Dilsad

Leave a Comment