ව්‍යාපාරික

SI ත්‍රස්තවාදය අතුගා දැමීමට ඇෆ්ඝනිස්තානය සුදානම්

(උදයම්,ඇෆ්ඝනිස්ථානය)  –  ඇෆ්ඝන්, පාකිස්ථාන දේශ සීමාවේ රැඳී සිටින SI ත්‍රස්තවාදීන්ට එරෙහිව පාකිස්තාන හමුදාව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරයි.

“කයිබර් ෆෝ” නමින් මෙම මෙහෙයුම හඳුන්වයි.

විශාල හමුදා බල ඇණියක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ ඇතැම් ප්‍රදේශද මේ වනවිට පවතින්නේ SI ග්‍රහණයේය.

Related posts

බොර තෙල් මිල ඉහළට

Editor O

එලොව පොල් පෙන්නන පොල්

Editor O

සංචාරක ක්ෂේත්‍රයට නව ප්‍රතිපත්තියක්

Mohamed Dilsad

Leave a Comment