කලා

“නිහඬ ලිපිය”ට ජාත්‍යන්තර සම්මානයක්

(උදයම්,කොළඹ)   –  ලොව ප්‍රභල රටවල් 34 කින් ඉදිරිපත්වූ නිර්මාණ 400කට අධික සංඛ්‍යාවක් පරදවමින් ලංකාවේ චිත්‍රපටයක් ජාත්‍යන්තරව ලැබූ ඉහලම සම්මානයක් ලබා ගත්තේය.

“නිහඬ ලිපිය” නමැති මෙම චිත්‍රපටය ප්‍රතිභාපුර්ණ නළු කමල් අද්දරආරච්චි මහතා විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබේ.

මෙය ඔහුගේ පළමු අධ්‍යක්ෂණයද වේ.

Related posts

‘ජංගි හොරා’ ළඟදීම…

Mohamed Dilsad

ජස්ටින් බීබර්,හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිස ගනී

Mohamed Dilsad

“ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය”ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

Leave a Comment