ක්‍රීඩා

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

(උදයම්,කොළඹ)  –  සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරඟයේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායක දිනේශ් චන්දිමාල් , නිරෝෂන් දික්වැල්ල,අසේල ගුණරත්න, රංගන හේරත් , දිමුත් කරුණාරත්න ,ලහිරු කුමාර , සුරංග ලක්මාල් , ඇන්ජෙලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස් ,දිල්රුවන් පෙරේරා සහ උපුල් තරංග එක් වෙති.

සිම්බාබ්වේ කණ්ඩායමේ ටසාරි මුසකන්ඩා අද ටෙස්ට් වරම් ලබාගෙන ඇත.

 

Related posts

බංගලාදේශයට ලකුණු 21 ක පෙරළිකාර ජයක්.

Mohamed Dilsad

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

Editor O

දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණේ

Editor O

Leave a Comment