ප්‍රමුඛ පුවත 1

ජනපති හා බංග්ලාදේශ විදේශ ඇමති අතර හමුවක්

(උදයම්,කොළඹ)   –  තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මහමූද් අලි මහතා අතර හමුවක් ඊයේ(13) පස්වරුවේ ඩකා නුවර Sonargon හෝටලයේදී සිදුවිය.

අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මොහොන් ලාල් ග්‍රේරු, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පිරිසක් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සමග වූ මෙම හමුවට එක් විය.

Related posts

නව පාසැල් වාරයට පෙර පෙළපොත් ලබාදීමට රජය අපොහොසත් [VIDEO]

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට වැඩ වර්ජනයක[VIDEO]

Mohamed Dilsad

පස්වන හරස් වීදියේ කඩ ඉවත් කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment