Trending News

පේදුරුතුඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,යාපනය)  –  අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) පස්වරුවේ පේදුරුතුඩුව පොලිස් වසමේ දී නොනවත්වා ධාවනය වූ මෙම වැලි ලොරියට පොලිසිය වෙඩි ප‍්‍රහාරයක් එල්ල කෙරුණි.

ඉන් 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් විය.

සිද්ධියෙන් පසු ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් පේදුරුතුඩුව පොලිස් ස්ථානයට විරෝධය පළ කරමින් ඒ අසළ විරෝධතාවයේ ද නිරත වුහ.

මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

மென்டிஸ் அனைத்து வகையான கிரிக்கெட் போட்டிகளிலிருந்தும் ஓய்வு

Mohamed Dilsad

ரயன் வேன் ரோயன் உட்பட ஐவர் நாடு கடத்தப்பட்டனர்

Mohamed Dilsad

பிரபாசுடன் இணையும் அனுஷ்கா…

Mohamed Dilsad

Leave a Comment