ක්‍රීඩා

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

(උදයම්,හම්බන්තොට)  –  සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් විය.

ඒ අනුව ඔවුන් මුලින්ම පනුවට පහර දීමට ශ්‍රීලංකා කණ්ඩායමට අවස්තාව ලබාදී තිබේ.

තරඟය සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙතෙක් පැවති තරග 04 නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ.

ඒ අනුව අද තරගය තරගාවලියේ ජයග‍්‍රහණය තීරණය කරන තරගයයි.

Related posts

ශ්‍රී ලංකාවට පරාජය වීමෙන් සිදුවූ ලැජ්ජාව ගැන මිස්බාගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රිඩා උලෙළට සහභාගීවන කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

අද තරඟයේ සුදානම නායක චන්දිමාල් කියයි

Mohamed Dilsad

Leave a Comment