ක්‍රීඩා

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

(උදයම්,හම්බන්තොට)  –  සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් විය.

ඒ අනුව ඔවුන් මුලින්ම පනුවට පහර දීමට ශ්‍රීලංකා කණ්ඩායමට අවස්තාව ලබාදී තිබේ.

තරඟය සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙතෙක් පැවති තරග 04 නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ.

ඒ අනුව අද තරගය තරගාවලියේ ජයග‍්‍රහණය තීරණය කරන තරගයයි.

Related posts

හෙට තරඟයේදී ශ්‍රීලංකා ක්‍රීඩකයින්ගේ ඇඳුම වෙනස් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

බංග්ලාදේශ පිතිකරුවන් අසරණවෙයි

Mohamed Dilsad

Leave a Comment