Trending News

පැය 12ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)   –  හදිසි අත්‍යවශ්‍ය ජලනල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන 09දා පස්වරු 2.00 සිට 10දා අලුයම 2.00දක්වා පැය 12ක කාලයක් කෝට්ටේ ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග ඇතුළු කෝට්ටේ රාජගිරියේ ලේක්ඩ්‍රයිව් සහ ලේක් ගාර්ඩන් යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත

Related posts

Embassy of Sri Lanka in Beijing starts online Visa system

Mohamed Dilsad

ஜேர்மனியில் இலங்கை அரசியல் கட்சி தலைவர்கள்

Mohamed Dilsad

காலியில் மூன்று மாடி ஆடை விற்பனையகத்தில் தீ

Mohamed Dilsad

Leave a Comment