ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරඟයේ අලුත්ම තොරතුරු

(උදයම්,හම්බන්තොට)   –  ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී ප‍්‍රබල ආරම්භයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණි.

එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිම්බාබ්වේ පිතිකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වූයේ නම් ඔවුන්ට දැවැන්ත ඉලක්කයකට යෑමට අවස්ථාව උදා වීමට තිබුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේදී කඩුලු 01 ක් දැවී ඔවුන් ලබාසිටි ලකුණු සංඛ්‍යංව 116 ක්.

148

 

Related posts

මැතිව්ස් – මාලිංග ඉන්දීය කෝටි 02 කට විකිණේ

Mohamed Dilsad

දසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අස්තානගතවීමෙන් කොදෙව් සංචාරයට නොයයි

Mohamed Dilsad

ක්‍රීඩාවටත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment