ක්‍රීඩා

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

(උදයම්,හම්බන්තොට)  –  ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගය අද (06) සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.45 ට ආරම්භ වීමට නියමිතය.

මෙවර වසර දෙකකට පසුව මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක්‌ පැවැත්වීම විශේෂත්වකි.

සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් පවසා සිටියේ දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කිරීමට උත්සාහ දරන බවයි.

ඊයේ (05) සවස්‌වරුවේ පුහුණුවීම්වලට පැමිණි අවස්ථාවේ නායක ග්‍රැහැම් ක්‍රීමර් මේ බව පවසා තිබේ.

Related posts

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වෙයි

Mohamed Dilsad

හෙට තරඟය ජොනි බිස්ට්‍රොව්ට අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment