ප්‍රමුඛ පුවත 1

ත්‍රී රෝද රථ සඳහා කඩිනමින් උපරිම වේග සීමාවක්

(උදයම්,කොළඹ)  –  ඉදිරියේදී ත්‍රී රෝද රථ සඳහා උපරිම වේග සීමාවක් පනවන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.

එම උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 40ක් වේ.

මේ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය විෂයභාර අමාත්‍යවරයා විසින් එළඹෙන සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සඳහන් කරයි.

Related posts

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

හෝමාගම වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment