ප්‍රමුඛ පුවත 1

විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට පහරදුන් බව කියන එම පාසලේම ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගුරු නේවාසිකාගාරයේ යතුර විදුහල්පතිනිය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ සැකකාර ගුරුවරයා මෙම පහරදීම සිදුකර තිබේ.

එම පාසලේ ගණිත විෂය උගන්වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයිය.

Related posts

මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුව කල් යයි

Mohamed Dilsad

මැතිවරණය පැරදුනොත් ආයි ඇමෙරිකාවට යනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment