ප්‍රමුඛ පුවත 1

පවතින අයහපත් කාළගුණය ගුවන් යානයක් මත්තලට හරවා යවයි

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත හරවා යවා ඇත.

ඉන්දියාවේ නවදිල්ලි සිට පැමිණි මෙම යානය පෙරවරු 8.50 ට කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට නියමිතව තිබුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලි කුලප්පුවෙන් 31ක් රෝහලේ

Mohamed Dilsad

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත අද (12) පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment