Trending News

රජයේ ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනස් වෙයි

(උදයම්,කොළඹ)    –  රජයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා නවකයින් පත්කර තිබේ.

ඒ අනුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු පත් කරන ලදී.

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

එමෙන්ම 22 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පත් කර ඇති අතර  පුරප්පාඩු වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

பணிப்புறக்கணிப்பு போராட்டம் இன்றும் முன்னெடுப்பு

Mohamed Dilsad

Arrest after details of 100 million US individuals stolen

Mohamed Dilsad

பண்டிகைக் காலத்தில் சாதாரண விலையில் அத்தியாவசிய உணவுப் பொருட்களைக் கொள்வனவு செய்யும் வசதி

Mohamed Dilsad

Leave a Comment