විදෙස්

ෆේස්බුක් සාමාජිකයින් ගණන බිලියන 2ක ඉක්මවයි

(උදයම්,ඇමෙරිකාව)  –  ලෝකය පුරා වේගයෙන් පැතිරී ගිය ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය බිලියන 2ක් ඉක්මවයි.

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම හරහා මේ බව නිවේදනය කර තිබේ.

ෆේස්බුක් සමාජ ජාලය එක් මාසයකදී බිලියන 1.94ක ජනතතාවක් භාවිත කරනු ලබන බව සමීක්ෂණකින් අණාවරනය කෙරුණි.

ෆේස්බුක් දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන 1.15 කි.

Related posts

සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කරයි

Mohamed Dilsad

දිල්ලියට ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඇමරිකාවට බලපා ඇති අධික හිම පතනයෙන් ගුවන් ගමන් රැසක් අවලංගුයි..

Mohamed Dilsad

Leave a Comment