ක්‍රීඩා

මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක්

(උදයම්,කොළඹ)   –  මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දුන්නැයි විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක් හා එළඹෙන සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ තරග මුදලින් 50% ක මුදලක දඩයක් පැනවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට්  පවසයි.

මාලිංග විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුවේ අඩංගු වගන්ති කඩ කලේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (27) සවස මාලිංගට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වු අතර එහිදි මෙම තීරණයට එළඹි බවත් එම ආයතනය වැඩි දුරටත් පවසයි.

Related posts

ඉදිරි මාසවලදී රටවල් 3 ක් නවසීලන්තයේ සංචාරයකට සැරසේ

Mohamed Dilsad

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

Mohamed Dilsad

සමාජ මාධ්‍යයේ පළවන වාර්තා සනත් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment