ප්‍රමුඛ පුවත 1

ගිලන් රථ රියදුරන් ද වර්ජනයේ

(උදයම්,කොළඹ)  – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ගිලන් රථ රියදුරන් ද  වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද(27) සහ හෙට(28) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.

සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරනන්ද වඩුගේ මහතා සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා බලධාරින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

Related posts

නාලක සිල්වා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා අද සහ හෙට

Mohamed Dilsad

බන්ධන්ගාරයෙන් පලා ගිය සුනිල් ශාන්ත යළි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment