ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු යළි නොඑන ලකුණු?

(උදයම්,කොළඹ)   –   ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අවිනිශ්චිතාවයක් ඇති වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අප්‍රිකානු ජාතික නික් පොතාස් පත් කිරීමට නියමිත බව වාර්තාවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් නිවාඩුවක් සඳහා සිය රට වෙත ගොස් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ මෙම තරගාවලිය සඳහා පිතිකරණ පුහුණුව සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්දන සහ වේගපන්දු පුහුණුකරු ලෙස චම්පක රාමනායක පත්කිරීමටද සුදානමක් ඇති බවය.

Related posts

පාසල් ක්‍රීඩා වැඩසටහන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙන්

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන අහිමිවුණේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment