Trending News

ගුරු පත්වීම් සහ ගුරු මාරු වීම් පිළිබඳ නව ප්‍රතිපත්තයක්

(උදයම්,පොළොන්නරුව)  – මෙම වසර අවසාන වීමට පෙර ගුරු පත්වීම් සහ ගුරු මාරු වීම් පිළිබද නව ප්‍රතිපත්තියක් හදුන්වා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව සුන්ගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියේය.

Related posts

Niroshan Dickwella suspended by ICC for 2 limited-over matches

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

Editor O

Trinco Entrepreneur Declaration Coming Sooner Than Expected

Mohamed Dilsad

Leave a Comment