ක්‍රීඩා

මාලිංගගෙන් කරුණු විමසීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ක‍්‍රීඩකයින්ට හිතුමතේ මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කළ නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

ලසිත් මාලිංග මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු විමසීමක් සිදු කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සුදානම් බව වාර්තාවේ.

මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විදේශගතව සිටිනවා.

ඔවුන් යළි පැමිණි වහාම ලසිත් මාලිංගගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමක් සිදු කිරීමට නියමිතය.

 

Related posts

තිලකරත්න ඩිල්ෂාන්ට ICC යෙන් ලැබුණු දේ

Mohamed Dilsad

සාග් උළෙලේ දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටට

Mohamed Dilsad

හර්දික් පාණ්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment