Trending News

වෛද්‍ය වර්ජනය ඇරඹේ

(උදයම්,කොළඹ)  –  සයිටම් විරෝධි සරසවි සිසුන්ට ඊයේ (21) සිදු කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබේ.

කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ අද දහවල් පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මෙම වර්ජනය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවය.

ඒ අනුව මෙතෙක් වර්ජනය අවසන් කෙරෙන දිනයක් හෝ වේලාවක් තීරණය නොමැත.

නමුත් ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා රෝහල් තුළ වර්ජනය සිදු නොකෙරෙන අතර වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් තුළත් හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේය.

 

Related posts

Fair weather will prevail over the island

Mohamed Dilsad

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

Editor O

World Bank praises RTI Act and Commission

Mohamed Dilsad

Leave a Comment