ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමි උසාවියට භාර වෙයි

(උදයම්,කොළඹ)  – බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද(21) උසාවියට භාරවීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටින බව වාර්තාවේ.
අධිකරණයේ විභාග වන නඩුවකට අවස්ථා දෙකකදී පෙනී නොසිටි නිසා උන්වහන්සේට පසුගිය 15 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලදී .

Related posts

ත්‍රිවිල් මීටර නීතිය අනිවාර්ය කිරීම කඩිනමින් [VIDEO]

Mohamed Dilsad

මිහින්තලේ පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගත තරුණයින් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුව හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් [video]

Mohamed Dilsad

Leave a Comment