ප්‍රමුඛ පුවත 1

කොස්ගම හන්දියේ ද්‍රව්‍ය අලෙවි සැළක ගින්නක්

(උදයම්,කොළඹ)  –  කොස්ගම හන්දියේ ද්‍රව්‍ය අලෙවි සැළක ඇති වු ගින්නක් හේතුවෙන් මේ වන විට හයිලෙවල් මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ.
ගින්නෙන් සිදු ව ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැත.
ගින්න ඇති වීම නිසා ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවත් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

දකුණු පළාත් ලංගම වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

දුම්රිය සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

කොළඹට දකුණු මුහුදේදී යාත්‍රාවක් ගිනි ගනී (UPDATE)

Mohamed Dilsad

Leave a Comment