ප්‍රමුඛ පුවත 1

සයිටම්ට එරෙහි සත්‍යග්‍රහයක්

(උදයම්,කොළඹ)  –  මාළඹේ සයිටම් විද්‍යාලය අහෝසි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට ආණ්ඩුවට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිට අද සත්‍යග්‍රහයක නිරත වීමට නියමිතය.

අද පෙරවරුවේ එම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

Related posts

හමුදා සෙබලුන් දොළොස්දහසක් යලි සේවයට.

Mohamed Dilsad

එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment