ප්‍රමුඛ පුවත 1

එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනෙකු වන පාලිත තෙපෙරේමුම සහ හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අරලියගහ මන්දිරය අසල පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

ඔවුන් අද(05) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ට ඇප

Mohamed Dilsad

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට පියවර

Mohamed Dilsad

හජ් කෝටාව 3500 දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment