ප්‍රමුඛ පුවත 1

කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨ සියල්ල වසා දැමේ

(උදයම්,කොළඹ)  –  උණ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් කැලණිය විශ්ව විද්‍යාලය ජූනි මස 27 දක්වා වසා දමා තිබේ.
විශ්වවිද්‍යාල මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් පවසා සිටියේ ළමුන්ට මෙම රෝගය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨ මේ අනුව වසා දැමෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේය.
මේ අතර නේවාසිකාගාර වල රැදීසිටින සිසුන්ට අද දහවල් 12 න් පසු ඉවත්වන ලෙස දැනුම්දී ඇත.

Related posts

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කැඳවන දිනය තවම ගැසට් කර නැහැ

Mohamed Dilsad

ඇල්පිටියෙන් ආරම්භ වන සියලූම පෞද්ගලික බස් වර්ජනයකට

Mohamed Dilsad

Leave a Comment