ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම්

(උදයම්,කොළඹ)   – බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙරටින් ගුවන් මඟින් පිටවී යෑමට අවස්ථාවක් නොදෙන ලෙසට පොලිසීය විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව එම දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි.

ජාතීන් අතර භේදයක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වැනි චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් දින ගණනාවක සිට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලිස් වාර්තා මගින් පසුගියදා අනාවරණය කෙරුණී.

Related posts

පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට නව ව්‍යවස්ථාවක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment