විදෙස්

ඉරාකයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.25ක් මරුට

(උදයම්,ඉරාකය)   –  ඉරාකයේ නැගෙනහිර කෙර්බලා ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල
වෙයි.
මෙහිදී  පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ ෂියා මුස්ලිම්වරුන් ජීවත් වන ප්‍රදේශයකි.

ප්‍රහාරයේ වගකීම මේ වන විට ISI ත්‍රස්ත කණ්ඩායම භාරගෙන ඇත.

Related posts

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙස අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

Editor O

සිව්දින සටන් විරාමය තුළ තවත් පලස්තීනුවන් 39කට නිදහස

Mohamed Dilsad

කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment