Trending News

ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට

(උදයම්,කොළඹ)  –  රටේ ඇති වූ ගං වතුර සහ නාය යෑම් ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද (09) දිනය පුරා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද දිනට ගැනීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න නොවිමසා විවාදය පැවැත්වීමට තීරණය  කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය. විවාදය සඳහා කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කළේ ය.

ඒ අනුව අද දින විවාදය රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය

Related posts

Adele shows off her slim figure at Drake’s birthday party

Mohamed Dilsad

“Our effort is to uphold democracy violated on Oct. 26” – Rishad Bathiudeen

Mohamed Dilsad

சிம்பாப்வே கிரிக்கெட் அணி இடைநீக்கம்

Mohamed Dilsad

Leave a Comment