ක්‍රීඩා

ක්‍රීඩකයන්ගේ කැපවීම සහ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර වලට ශ්‍රී ලංකා නායකයාගේ ස්තුතිය

(උදයම්,කොළඹ)  –   ශූරයන්ගේ කුසලාන තරගාවලයේ ඉන්දියාව සමග පැවති තරගය ජයග්‍රහණය කිරීමට සියලු ක්‍රීඩකයන් කළ කැපවීම සහ ප්‍රේක්ෂකාගාරයේ සිටි ලාංකිකයන්ගෙන් ලැබුනු ප්‍රතිචාරයද විශාල ශක්තියක් වූ බව  නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන්  කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුහ.

මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කදුළු 6කට, ලකුණු 321ක් ලබා ගත්තේය.

ඊට පිළිතුරු ලෙස  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48 බෝල 4 කදී ලකුණු 322ක් ලබා ගෙන ජය වාර්තා කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 89 යි

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 යි.

 

Related posts

ලබන මාසයේ සිට යළිත් ශ්‍රී ලංකාවට ක්‍රිකට් උණුසුම

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් කොරෝනා එන්නත්

Mohamed Dilsad

Leave a Comment