ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නෑ

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් හෝ සුළි කුනාටු අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

එහෙයින් එ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් ,ස්ථාන කිහිපයකදී මුහුදු ජලය ගොඩබිමට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමී තත්ත්වයක් බලපා ඇති බවට විවිධ පාර්ශ්ව ගෙන ගිය ප්‍රචාරය සැලකිල්ලට ගනිමීන් ඉහත විශේෂ නිවේදනය නිකුත් කළ බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

Related posts

එල්.ටී.ටී.ඊ ප්‍රතිසංවිධානය කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ සුදානම

Mohamed Dilsad

Leave a Comment