විදෙස්

කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර්වරුන් ගැන සැකයක්

(උදයම්,කටාර්)  – කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර් වරුන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවට ඇමරිකාව සැක පළ කරයි.
මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ සිදු කෙරෙන විමර්ශන සඳහා සහය ලබාදීමට ඇමරිකානු එෆ්.බී.අයි ආයතනයේ නියෝජිත කණ්ඩායමක් දෝහා වෙත ගොස් ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
සයිබර් අවකාශය හරහා අසත්‍ය  පුවත් ප්‍රචාරය කිරීමෙන් ද රුසියාව මෙම ඉලක්ක සපුරාගැනීමට උත්සාහ දරන බවට ඇමරිකාව චෝදනා කර තිබේ.

Related posts

හොංකොං රාජ්‍යයට පොලිස් ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

ඉරානයේ පල්ලියක් තුළ වෙඩි තැබීමක් : 15ක් මරුට

Mohamed Dilsad

බොලිවුඩ් නඵ දිලිප් කුමාර් මිය යයි.

Mohamed Dilsad

Leave a Comment