ප්‍රමුඛ පුවත 1

විදේශ ඇමැති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

(උදයම්,කොළඹ)  –  විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා නව අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් පසු පළමු විදේශ නිල සංචාරය සඳහා ඉන්දියා බලා පිටත්ව ගිය අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (06) හමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡා පැවැත් වූ අතර ඉන්දීය විදේශ කටයුතු ලේකම් එස්. ජයිසන්කර් මහතා සමඟ ද අද (07) දිනයේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරුවීම

Mohamed Dilsad

වත්කම් බැරකම් නොදුන් අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි

Mohamed Dilsad

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment