ප්‍රමුඛ පුවත 1

දෝහා කටාර් දක්වා ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

(උදයම්,කොළඹ)  –  දෝහා කටාර් දක්වා ගුවන් ගමන් පෙර පැවති අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකන් එයාර් ලයින් මාධ්‍ය ඒකකය  ප්‍රකාශ කරයි.

මැදපෙරදිග පවත්නා තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, එ තුල මෙතෙක් බලපෑමක් නොමැති බව එම ඒකකය වැඩි දුරටත් කියයි.

Related posts

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

මුලතිව් ජනතාව විරෝධතාව දැක්වුයේ කාටද?

Mohamed Dilsad

නෙලුම් කුළුණෙන් වැටී තරුණයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment