විදෙස්

කටාර් අර්බුධය විසඳීමට කුවේට් එමීර්වරයා මැදිහත් වෙයිද?

(උදයම්,කටාර්)  – ගල්ෆ් කලාපයේ රටවල් 6ක් කටාරය සමඟ සබඳතා අත්හැරීමට පැනනැගුණු කරුණ තමන්ට තවමත් ගැටළු සහගත බව කටාර් විදේශ අමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල්රහමාන් මහතා පවසයි.

මේ අතර මේ වන විට මතුව ඇති  තත්ත්වය සමනය කිරීම සඳහා කුවේට් එමීර්වරයා අද සෞදි අරාබිය බලා පිටත්ව වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කටාර් රජයේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වන අල්ජසීරා රූපවාහිනිය සමගය.

කටාරය සමඟ සෞදී රාජ්‍ය විරසකවීමට එක් හේතුවක් වන්නේ ඔවුන් යේමනයේ හවුති කැරළිකරුවන්ට සහය පළ කිරීමය.

Related posts

කැතේ පැසිෆික් සේවකයින් 8500 කට රැකියා අහිමි වෙයි

Mohamed Dilsad

ට්විටර් නිර්මාතෘ ජැක් ඩෝසිගේ ගිණුමත් හැක්වෙයි

Mohamed Dilsad

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි.

Editor O

Leave a Comment