Trending News

කවිකෝ අබ්දුල් අහුමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,ඉන්දියාව)   –  දමිළ සාහිත්‍ය කවියෙකු වූ කවිකෝ අබ්දුල් රහුමාන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට 80 වන වියේ පසු වූ ඒ මහතා ඉස්ලාම් සාහිත්‍ය දමිළ මාධ්‍යයෙන් විස්තර කිරීමට මනා හැකියාවක් ඇත්තෙකි.

ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායිහිදී මිය ගොස් ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

Related posts

200,000 packages at Mail Exchange due to strike

Mohamed Dilsad

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්

Editor O

Prime Minister Mahinda Rajapaksa obtained SLPP membership

Mohamed Dilsad

Leave a Comment