ප්‍රමුඛ පුවත 1

ගම්මන්පිල මහතාට විදෙස් ගතවිමට අවසර

(උදයම්,කොළඹ)   –  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විදෙස් ගතවිම සඳහා කොළඹ මහාධිකරණයේ අවසරය හිමි වෙයි.
රුපියල් ලක්ෂ 05ක පුද්ගලික ඇප මත මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (02) නියෝග කර තිබේ.
ඒ අනුව මේ මස 12 වන දා සිට 15 වන දා දක්වා කාලය තුළ මන්ත්‍රීවරයට විදෙස් ගත වීමට අවසර ලැබේ.

Related posts

සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Mohamed Dilsad

මහ මැතිවරණයක් තුළින් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩ නගනවා [VIDEO]

Mohamed Dilsad

“රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නැහැ” – අගමැති

Mohamed Dilsad

Leave a Comment