ප්‍රමුඛ පුවත 1

පොලිසියේ ලොකු පුටු මාරුවක්

(උදයම්,කොළඹ)   –  පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිළධාරින් 12 දෙනෙකු ස්ථාන මාරු කර යවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු මෙලෙස ස්ථාන මාරු කර යවා ඇති බව වාර්තාවේ.

Related posts

සිංගප්පූරු විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

තිලංගට ක්‍රිකට් පරිපාලනය සම්පූර්ණයෙන් තහනම් කරමින් නියෝගයක්

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment