ක්‍රීඩා

චැම්පියන්ස් කුසලානයේ පළමු කාසියේ වාසිය එංගලන්තයට

(උදයම්,එංගලන්තය )   –  2017 අයි.සී.සී චැම්පියන්ස් කුසලානයේ ආරම්භය සනිටුහන් කරමීන් අද (01) පැවත්වෙන බංග්ලාදේශය හා එංගන්තය අතර “එ” කණ්ඩයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මීට සුළු මොහාතකට පෙර එංගලන්ත නායක  ඉයන් මොර්ගන් සමත් විය.

එ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරි දීමේ අවස්ථාව ලබා දීමට හෙතෙම තීරණය කළේය.

Related posts

කුසල් මෙන්ඩිස්ට හෙට තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනී

Editor O

ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා – ක්‍රිකට් සභාපති

Mohamed Dilsad

Leave a Comment