ප්‍රමුඛ පුවත 1

මාතරදී ඔරුවක් පෙරලී තිදෙනෙකු මරුට

(උදයම්,මාතර)  –  මාතර අත්තුඩාව ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් සිදුවූ  අනතුරකින්  තිදෙනෙකු මිය ගොස් තිබේ.

එකම පවුලේ  මව සහ පුතාද තවත් පුද්ගලයෙකුද මෙලෙස අමිය ස ඇත.

ඔවුන් සහන සේවා සඳහා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ.

මෙසේ මියගිය මවගේ වයස අවු 30ක් වන අතර පුතුගේ වයස අවු 14කි.

මියගොස් සිටි අනෙක් පුද්ගලයාගේ වයස අවු 38ක් බව පොලිසිය පවසයි.

Related posts

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

Mohamed Dilsad

ලොව උසම තැනක නම් රැන්දු ශ්‍රී ලාංකික තරුණයෙක් මව් බිමට(ඡායාරූප)

Mohamed Dilsad

නව අමාත්‍යවරු දෙදෙනෙක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment