ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(උදයම්,කොළඹ)   –  සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ගම්පහ දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් මෙම තත්ත්වයට හේතු වී තිබේ.

Related posts

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

කැලිෆෝනියාවට තවත් භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment