ප්‍රමුඛ පුවත 1

රත්නපුරේ නායයාම් අවධානම තව දුරටත්

(උදයම්,කොළඹ)  – රත්නපුර පොතුගල් කන්ද නාය යාමේ අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.

මේ සමඟ ඒ අවට පවුල් 20 ක් ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තාවේ.

Related posts

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනපතිට

Mohamed Dilsad

Leave a Comment