Trending News

අපදා වලින් මියගිය ගණන194 ක්(UPDATE)

(උදයම්,කොළඹ)UPDATE  – අාපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගොස් තිබේ

 

(උදයම්,කොළඹ)  – අාපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 99 දෙනෙකු අතුරදන්ව ඇති අතර 112 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් පන්දහසකට අධිකය.

Related posts

மார்ச் மாதத்திற்கு முன்னதாகவும் தேர்தல் நடக்கலாம் [VIDEO]

Mohamed Dilsad

ප්‍රහාර එල්ල කළොත් පෙරළා ප්‍රහාර එල්ල කරනවා – මෝදිගෙන් පකිස්තානයට අනතුරු ඇඟවීමක්

Editor O

சட்டவிரோதமான மதுபான சுற்றிவளைப்புகளுக்காக புதிய அவசர தொலைபேசி இலக்கம் அறிமுகம்

Mohamed Dilsad

Leave a Comment